කොළඹ, කුරුණෑගල, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්රික්කවල මනාප ප්රථිපල වෙනස් කිරීමේ උත්සහයක් පවතින බව දැනගන්නට ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට අද (6) දහවල් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අංක 19 යටතේ කොළඹ දිස්ත්රික්කයෙන් තරඟ කල ස්වාධීන කණ්ඩායම පවසනවා.