Colombo Today Local NewsCovid 19

කොස්ගම රෝහලෙන් කොරෝනා රෝගියෙක් පැන යයි

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කොස්ගම පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගොස් තිබේ.

26 හැවිරිදි මෙම ආසාදිතයා අද අලුයම හයට පමණ රෝහලින් පැන ගොස් තිබේ.

නව කැළණි පාලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු රෝහල් ගත කර ඇත්තේ ද අද අලුයම් කාලයේදීය.

Related posts

බදු ආදායම 4%කින් වැඩි කරන ලෙසට උපදෙස්

Admin

විග්නේශ්වරන්ගේ ප්‍රකාශයෙන් සිංහල ජාතියට අවමන් වුණා – ආචාර්ය සරත් වීරසේකර කියයි

colombotoday

ජනපති අද ජාතිය අමතයි !

colombotoday

රජයේ රෝහල්වල පෙට් ස්කෑන් පරීක්ෂණ අඩාල වෙයි

Admin

පිස්තෝලයක් සමග හමුදාවෙන් පලා ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

ඥානසාර හිමි බන්ධනාගාරයට

colombotoday