World

කොවිඩ් නිසා ඕස්ට්‍රේලියාවේ සති දෙකකට අදාළ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීමට තීරණයක්

කොවිඩ් අවදානම හේතුවෙන් සති දෙකකට අදාළ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා සහ නිව් සවුත්වේලස් යන ප්‍රාන්තවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දෛනිකව ඉහළ අගයක් ගැනීම හේතුවෙන් මෙම පියවර ගැනීමට තීරණය කළ බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

අදාළ තිරණය සමබන්ධයෙන් අග්‍රාමත්‍යවරයා විසින් එරට කථානායකවරයා සහ විපක්ෂය සමග සාකච්ඡා කිරිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගතවු පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 428 දෙනෙකු හදුනාගෙන ඇති බව සඳහන්.

Related posts

ඉන්දුනීසියාවේ 7.9 ක භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමක්

colombotoday

ප්‍රංශ ජනපතිට කොවිඩ්

colombotoday

කොවිඩ් පාලනයට එරෙහි ව නෙදර්ලන්ත වැසියන්ගෙන් පොලිසියට ප්‍රහාර

colombotoday

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ ඔඩේසාහි වරාය පහසුකම්වල ගින්නක්

Admin

අගහරුගෙන් පාෂාණ නියැදියක් ගෙන ඒමට අභ්‍යවකාශ මෙහෙයුමක්

colombotoday

ලන්ඩනයේ උමං දුම්රියක පිපිරීමක් (Photo)

colombotoday