Colombo Today Local NewsUncategorized

කොවිඩ් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංකයක්

කොවිඩ් -19 පිළිබඳ ව මහජනතාවට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 ක්ෂණික දුරකථන අංකය අමතන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වළකාගැනීම සඳහා ගත යුතු පියවර, වෛරසය ආසාදනය වුවහොත් කළ යුතු දේ වැනි උපදෙස් මෙම දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකිය.

අවශ්‍ය උපදෙස් භාෂා තුනෙන්ම ලබාගත හැකිය.

Related posts

සිසුවියට අරක්කු පොවා තිදෙනෙක් දූෂණය කරලා

Admin

මාස හතරකට පෙර අතුරුදන්වූ තරුණයා තවමත් අතුරුදන්

Admin

මර්වින් සිල්වා ගවයින් වෙනුවෙන් පෙරට එයි. ගවමස් අලෙවියට එරෙහිව පෙත්සමකට අත්සන් ඉල්ලයි!

colombotoday

කිහිපදෙනෙක් එක්ව 24 හැවිරිදි තරුණයෙක් ඝාතනය කර‍යි

Admin

2021 සිට 2030 දක්වා වන නිපුණතා සංවර්ධන දශකය නම් කෙරේ

colombotoday

බැදුම්කර වාර්තාවේ හංගපු නම් ටික එළියට….

colombotoday