Colombo Today Local NewsCovid 19

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

අද (26)දින සවස 06.15 වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1209 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 487 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

සම්බන්ධන් කඩා පැනීම ගැන පොලිස් පරීක්ෂණවලට සහය නොදෙන්නැයි හමුදා නිලධාරීන්ට ඉහළින් නියෝග !

colombotoday

භික්ෂු වෙසින් පුද්ගලයෙකු රැස්වෙහෙරට. අපරාධයකට පැමිණියා දැයි සැකයක්. | තොරතුරු ඇතොත් දැනුම්දෙන්න.

colombotoday

එක රටක් එක නීතියක් බලකාය රජයේ මුදල් භාවිතා කිරීමක් සිදු නොකරයි.

colombotoday

අධිකරණය ඉදිරියේ වෙඩි වරුසාවක්

Admin

තිලංග සුමතිපාල ඉල්ලා අස්වේ… අස්වීමේ ලිපිය ජනපතිට යවයි…

colombotoday