Colombo Today Local NewsCovid 19

කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් IDH දැඩි සත්කාර ඒකකයේ

ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන් 81 නොගෙන් රෝගීන් දෙදෙනෙකු මේ වන විට කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසිය.

රෝගීන් 81න් 74ක් කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන අතර 07ක් වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

Related posts

දූෂණ විරෝධී සංශෝධන කෙටුම්පත සම්මත වෙයි

Admin

නව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩ භාරගනී

Admin

ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු අරඹයි

Admin

අමිත් වීරසිංහ රිමාන්ඩ්

colombotoday

(Video) ඉතිහාසයේ ලොකුම හොරකම ඉදිරියේ හීන් කෙදිරියක් පමණක් නගා නිහඩව සිටය හැකිද?

colombotoday

නව පොලිස්පති වැඩ භාර ගනී

Admin