Colombo Today Local NewsCovid 19

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව උද්ඝෝෂණය කල පිරිස් අත්අඩංගුවට !

මඩකලපුව ශික්ෂණ  රෝහලේ අද ( 13 ) මධ්‍යහන උද්ඝෝෂණයේ යෙදුණු තරුණ පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.   

මඩකලපුව ශික්ෂණ  රෝහල ඉදිරිපිට කොරෝනා රෝගින් මෙම රෝහලට ඇතුලත් නොකල  යුතුයැයි තරුණයින්  උද්ඝෝෂණයේ යෙදුණි.

එම ස්ථානයේ  පොලීසිය හා හමුදා නිලධාරින් විශේෂ කාර්‍ය් බලකාය විශාල  පිරිසක් ‍යොදා තිබුණි. එම අවස්ථාවේ තරුණයින් අත්අඩංගුවට ගන්නා ලදි.            

මෙම රෝහලට  ප්‍රතිකාර සදහා සාමාන්‍ය  රෝගින් රැගෙන එන ගිලන්රථ රෝහල් පරිශ්‍රයට ඇතුල්වීම වැලැක්වු බවට රෝහල් නිලධාරියෙකු පැවසීය.

රෝහල් අවට කෝලහල මැඩලීම සඳහා  පොලීසිය විශාල පිරිසක්  යොදා ඇත. එම ප්‍රදේශයේ නොසන්සුන්තාවයක්ද  පවති.

Related posts

ආබාධිත රණවිරු ප්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ ලාංකික දේශප්‍රේමීන් විරෝධයේ !

colombotoday

ආරක්ෂක ලේකම් සහ පොලිස්පති 296,297 වගන්ති යටතේ අත්අඩංගුවට ගන්න – විජේදාස ජනපතිට ලියයි

colombotoday

මාතලේ පොළ වසා දමයි

colombotoday

උතුරේ හමුදා පාලනයකට උත්සහ දරනවා – මාවෙයි සේනාධිරාජා

colombotoday

කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේදී වෛද්‍ය සංගම් නිශ්ශබ්දව සිට මාධ්‍යයට කතා කිරීම ප්‍රහේලිකාවක්

colombotoday

BIMSTEC සමුළුව අද කොළඹදී

colombotoday