Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයින් ගණන 1717 දක්වා ඉහලට

අද(30) සවස 6.45 වන විට කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1717 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 870ක් දිවයිනේ රෝහල් කීපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

Related posts

කැබ් රථයකින් වැටී 15ක් රෝහලේ..

Admin

රුවන්පුරේ මැණික් කැටවලට ස්විස් රටෙන් අපමණ අගයක්!

colombotoday

“බැදුම්කර හොරා, පර්ෆෙචුවල් ට්‍රෙෂරීස් ලාභයෙන් පෙනේ“ හෙළිකොප්ටරයකුත් ගනී.. පත්තරයකුත් අරඹයි

colombotoday

රනිල් – සජිත් රහසේ හමුවෙති

colombotoday

වැඩිකර දෙන්න පොරොන්දු වූ 2500 ජනවාරි වැටුපට නෑ..

colombotoday

රනිල්-රවී ඇවිලෙයි

Admin