Covid 19featured

කොරෝනා 17 වන මරණය වාර්තාවේ

මෙරට 17 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 41ක් හැවිරිදි ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ක්මාව ආශ්‍රිත රෝගයකින් පෙළෙමින් සිටි ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කලේ.

Related posts

බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය.

colombotoday

ජාතික රෝහලේ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 500කට කොරෝනා

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

රාජ්‍ය ආයතන විවෘතව තැබීමෙන් කොරෝනා පැතිරයාමේ ප්‍රවණතාවක්

colombotoday

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගනී

colombotoday

තවත් බන්ධනාගාර කොවිඩ් ආසාදිතයන් 122ක් හදුනා ගැනේ

colombotoday