Colombo Today Local News

කොම්පඤ්ඤවීදිය මුස්ලිම් පල්ලියක තිබී කඩු තොගයක් සමග හමුදා ඇඳුම් හසුවෙයි…

කොම්පඤ්ඤවීදිය පල්ලිය වීදිය ප්‍රදේශයේ  මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 40 අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

ඒ සමගම  යුද හමුදාව භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය පවසයි.

පල්ලියේ ප්‍රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන  ඇතැයි ද  ආයුධ  සියල්ල  හා පුජකවරයා  මේ වන විට පොලීසියට ගෙනවිත් ඇති අතර  වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවද වාර්තාවෙයි.

Related posts

සිවාජිලිංගම්ගෙන් මහ ජාතියට අභියෝග.

colombotoday

ජනපතිගේ ප්‍රකාශයට දැඩි විරෝධය.. ජවිපෙ සිරිකොතේ හිටගෙන යුධ ප්‍රකාශ කරයි !

colombotoday

මැග්නිෆිකා නෞකාවේ සිටි ලාංකිකයා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

සංචාරක යුක්‍රේන ජාතිකයින් ශ්‍රී ලාංකිකයින්ට කෘතඥතාවය පල කරයි

colombotoday

චමල් රාජපක්ෂගේ නිවසක පොහොර, ඩීසල්, වී ගබඩා…

colombotoday

2024 වනතුරු නායකත්වය ගැන කතා එපා ! රනිල් එජාප මන්ත්‍රී කණ්ඩායමට දන්වයි

colombotoday