Colombo Today Local News

ඥානසාර හිමිට වාහන ලැබුණු හැටි හෙළිවේ

gnanasara_thero_car

බොදු බල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි බාවිතාකරන වහනය පිලිබදව විවිධ අදහස් සමාජ ජලා වෙබ් අඩවිතුල පසුගිය කාලය පුරාම දක්නට ලැබුනා.
මේ පිලිබදව නැවත කතාබහක් ඇතිවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඥානසාර හිමිට වාහන ලැබුණු අයුරු පිලිබදව පරික්ෂණයක් සිදු කරන බවට මාධ්‍ය වාර්තා පලවීමත් සමගයි.

ඒ අනුව ඥානසාර හිමිට වාහනය ලබාගැනීමට මුදල් ලබාදී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ජිවත්වන සමරසිංහ මහතායි. දිනක් සමරසිංහ මහතාව හමුවීම සදහා ඥානසාර හිමි ත්‍රිවිලරයකින් පැමිණ ඇති අතර එසේ ගමන්යාම ආරක්ෂාවට හොදනැති බව සමරසිංහ මහතා පවසා ඇති අතරතමන්වහන්සේට වාහනයක් නොමැති බව එම අවස්ථාවේදී ඥානසාර හිමි පවසා ඇත.
ඒ අනුව තමා ලගතිබු ස්ථිර තැන්පතුවක් අවලංගුකරන සමරසිංහ මහතා එම මුදල් වහනයක් මිලදීගැනීම සදහා ඥානසාර හිමිට පරිත්‍යාග කර ඇත.

මේ පිලිබදව පසුගියදා මාධ්‍යට කරුණු පැහැදිලිකරන සමරසිංහ මහතා….

[mom_video type=”youtube” id=”iS29MK3qnL0″]

Related posts

ඩෙංගු සමග සිකා වෛරසය රටපුරා පැතිරයාමේ අවදානමක්

colombotoday

ආගමට මුවාවී ආණ්ඩුවට ගැහුවොත් වැඩ වරදී ! අගමැති මාධ්‍යට රතුඑළි දල්වයි

colombotoday

කොටවෙහෙරගල යාය කදු රක්ෂිතයේ ගින්නකින් අක්කර සියයකට වඩා හානී

colombotoday

සියලු ජාතික උද්‍යාන අද සිට විවෘතයි | මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමටත් අවස්ථාව

colombotoday

“වසර 2000කට පෙර මෙරට හිටියේ දෙමළ පමණයි.. සිංහලයන් හිටියෙ නෑ“ විග්නේෂ්වරන්

colombotoday

යහපාලන ආණ්ඩුවේ ජනපති, මුදල් ඇමති වෙලා… මුදල් ඇමති, ජනපති වෙලා !

colombotoday