Colombo Today Local News

කොටි සැකකරුවන් නිදහස් කරගැනීම ගැන TNA ජනපති සමග සාකච්ඡා…

දෙමල ජාතික සන්ධානය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එල් ටී ටී ඊ සැකකරුවන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස දෙමල ජාතික සන්ධානය ජනාධිපතිවරයාගෙන් කල ඉල්ලීමකට අනුවයි අද මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එ්.සුමන්තිරන් කියා සිටියේ දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එල් ටී ටී ඊ සැකකරුවන් නිදහස් කර ඔවුන් පුනරුත්ථාපනය සදහා යොමු කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි.

Related posts

පිරිමි දරුවෙක් අපයෝජනය කළ නැටුම් ගුරුවරයා අත්අඩංගුවේ

colombotoday

ලක්ෂ 5ක අල්ලසකට පොඩි ලැසී ට දුරකථන පහසුකම් දුන් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

අලුත් ව්‍යවස්ථාවට සහය ගන්න රාජ්‍ය නිලධාරීන්ට තෙල බෙදීම ඇරඹෙයි !

colombotoday

නාවලපිටිය නගරය ජලයෙන් යට වේ

colombotoday

ගෝඨාගේ හොර අල්ලන්න ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

colombotoday

රටම හෙල්ලූ සුගන්ධිකා පොලිසියෙන් අල්ලයි

colombotoday