World

කැනඩාවේ මුස්ලිම් විරෝදී ප්‍රහාර 200%ක වර්ධනයක් – මුස්ලිම් සංවිධාන කියයි

2017 වසරට සාපේක්ෂව 2018 වසරේදී ප්‍රංශයේ මුස්ලිම් විරෝධී ප්‍රහාර 200%කින් වර්ධනය වී ඇති බව එරට කැනේඩියානු මුස්ලිම් කවුන්සිලය උපුටා දක්වමින් middle east eye පුවත් අඩවිය පවසනවා.

මුස්ලිම් පල්ලිවලට එල්ලවෙන ප්‍රහාර, ඉස්ලාමයට අපහාස කිරීම් ඇතුළු විවිධ අපාරාධ තමන්ට එරෙහිව කැනඩාව තුල සිද්ධවෙන බවටයි එම සංවිධානය පෙන්වා දී ඇත්තේ.

Related posts

පාකිස්තානයේ බොම්බ පිපිරීම්

Admin

ප්‍රංශයේ මැයි දින පෙළපාලි අතරතුර ගැටුම්වලින් පොලිසියේ 100කට අධික පිරිසක් තුවාල ලබයි

Admin

අමෙරිකාව චීන ජාතිකයින්ට කොවිඩ් සීමා පනවයි

Admin

FIFA කාන්තා ලෝක කුසලානය ආරම්භයට පෙර නවසීලන්තයේ වෙඩි තැබීමක්

Admin

IS ත්‍රස්තයෝ ප්‍රංශයේ කිතුණු පල්ලියකට පනී.. පූජකවරයාගේ ගෙල කපා මරයි !

colombotoday

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday