Colombo Today Local News

කාලගුණයෙන් රතු නිවේදන

උතුරු , උතුරු මැද , වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා වැඩි අවදානම් ප්‍රදේශ ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර ඇත.

උතුරු සහ උතුරු මැද පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී 300 ට වැඩි ඉතා තද වැසි ද වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100 -150 පමණ තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති වන තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

විමල්ගේ බෝම්බයෙන් පියසිරිගේ තනතුර ගැලවෙයි ?

colombotoday

නෙලුම් කුළුන විවෘත කරද්දී ජනපති කිව්ව බොරු තුන

colombotoday

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් අද පිහිටුවයි

Admin

දිවයින කියන්නේ බොරු.. අනුර සහෝදරයා අති පිරිසිදුයි.. ‘අයර්ලන්තය’ ගැන නොකියා ජවිපෙ කියයි

colombotoday

වෙන මොකුත් එපා. අපේ රටයි ජාතියයි බේරලා දෙන්න. මාතර ‌දෙණිපිටියේ මව්වරු ගෝඨාගෙන් ඉල්ලයි

colombotoday

තරගාවලි ජය ශ්‍රී ලංකාවට

Admin