Colombo Today Local News

එජාපයේ මන්ත්‍රීන් 200ක් ඉවතට

එක්සත් ජාතික පක්ෂ තවත් පළාත් පාලන මන්ත්‍රීන් 200ක් මන්ත්‍රී ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය අධ්‍යනය කරමින් සිටින බව වාර්තා වෙයි.

සජිත් පේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගයට සමීපව කටයුතු කිරීම නිසා ඒ පිළිබඳව අධ්‍යනය කරමින් ඇත.

එම පිරිසට ඇති චෝදනා මේ වන විට පරීක්ෂණ මණ්ඩල 06ක් විසින් විමර්ශනය කරමින් සිටී.

දැනටමත් එජාප මහජන නියෝජිතයන් 115 දෙනෙකු පක්‍ෂයෙන් ඉවත් කර ඇත්තේ සමගි ජනබලවේගයට සහාය දීම හේතුවෙනි.

Related posts

අනිවාර්යයෙන්ම චීන යුධ හමුදාවෙන් ඇවිල්ලා තියෙනවා

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරයි

colombotoday

5 ශිෂ්‍යත්වය වෙනුවට 8 ශ්‍රේණියේදී විශේෂ විභාගයක්…

colombotoday

බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 ඇරඹේ

colombotoday

ජනපති රනිල් පාර්ලිමේන්තුවට එයි

Admin

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක්

colombotoday