World

එක් දිනක් තුළ එක්සත් ජනපදය තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වෙයි.

එක්සත් ජනපදය තුළ සඳුදා අවම වශයෙන් කොවිඩ් 19 මරණ  574 ක් වාර්තා වී ඇති බව සීඑන්එන් පුවත් සේවය පවසයි.

එක් දිනක් තුළ එක්සත් ජනපදය තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.

මේ වන විට එක්සත් ජනපදයේ මරණ 3,003 ක් වාර්තා වී තිබේ. කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 160698ක් දක්වා වර්ධනය වී තිබේ.

Related posts

නිවසේ වැඩ කිරීම වෙනුවෙන් බිරිඳට වන්දියක්ගෙවන්නැයි නියෝග

colombotoday

රජ පවුලේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Admin

ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ ISIS නායකයා මරුට

colombotoday

ජපානයේ තවත් ප්‍රාන්ත හතරකට හදිසි තත්ත්වයක්

colombotoday

මග වැරදුණු තුර්කි ගුවන් යානයක් මුහුදට නොවැටී නූලෙන් බේරුණු හැටි (Video)

colombotoday

නරඹන්නන් සඳහා ටජ්මහල යළි විවෘත කරීමේ තීරණයක්

colombotoday