World

ඉරානයේ වෛද්‍ය සායනයක් තුළ පිපිරීමකින් 19දෙනෙකු මරුට

ඉරානයේ ටෙහෙරාන් නුවර වෛද්‍ය සායනයක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

ගෑස් කාන්දුවක් හේතුවෙන් අදාළ පිපිරීම සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පිපිරිම හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ.

මියගිය පුද්ගලයින් අතර වැඩි පිරිසක් කාන්තාවන් බව සඳහන් වේ.

Related posts

සීමාව ඉක්මවා වියදම් කළැයි හිටපු ජනපතිට නඩු !!

colombotoday

ISIS ලිබියානු නායකයා මරුට – ඇමරිකාවෙන් දරුණු ගුවන් ප්‍රහාරයක්

colombotoday

ඔබාමාටත් කෝවිඩ්

colombotoday

හමාස් සංවිධානයෙන් නිදහස ලැබූ ප්‍රාණඇපකරු මාධ්‍ය හමුවට එක්වෙයි

Admin

ගෙවතුවල ගංජා වගා කර අස්වැන්න අලෙවි කිරීමට අවස්ථාව

colombotoday

ඉස්ලාමය ගැන අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. – අත්අඩංගුවට පත් ඉස්ලාම් හැරගිය අනීෂ්ට අධිකරණයෙන් ඇප.

colombotoday