Colombo Today Local NewsWorld

ඉම්රාන් ඛාන් රජය වූහාන්වල සිරවූ පාකිස්ථානුවන් සියරට ගෙන්වා නොගැනීමට තීරණය කරයි !

මාරාන්තික කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ සිටින පාකිස්ථානුවන් සියරටට ගෙන්වා නොගැනීමට පාකිස්ථානු රජය තීරණය කර ඇත.

පාකිස්ථානු වැසියන් 500කට ආසන්න පිරිසක් මේ වන විටත් වූහාන් නගරයේ රැදී සිටින අතර, එයින් සිසුන් හතර දෙනෙකුට පමණ කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට වාර්තා වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

තමන් යළිත් සිය රටට ගෙන්වා ගන්නා ලෙස වූහාන්හී අතරමං වූ පාකිස්ථානුවන් සමාජ ජාලා හරහා දිගින් දිගටම ඉල්ලීම් කර තිබෙන නමුත් පාකිස්ථානු රජයේ ස්ථාවරය වී ඇත්තේ චීනයට දක්වන සහයෝගයක් වශයෙන් දිගටම තම පුරවැසියන් දිගටම චීනයේ රැදී සිටිය යුතු බවයි.

Related posts

පළමු නිල ජන්ද ප්‍රථිපලය දහවල් 1.30 ට

colombotoday

කතානායක කරූ ජයසූරියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ?

colombotoday

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති

colombotoday

මහින්ද – බැසිල්ට විදෙස්ගත වීම තහනම්

colombotoday

සංහිඳියාව බින්දා කියා පාසල් සිසුන් 03ක් රිමාන්ඩ්

colombotoday

2021 වසරේ සාගර කලාපය තුළ කළ වැටලීම් මගින් රු. බිලියන 15 කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

colombotoday