Colombo Today Local News

ඉදිරි මාස දෙක තුළ මරණ දඬුවම අනිවාර්යයි – අපරාධකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්නැයි ජනපති ඉල්ලයි

ඉදිරි මායක් දෙකක් ඇතුලදී ලංකාවේ මරණිය දණ්ඩණය ක්‍රියාත්මක කිරීම සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ලංකාව තුළ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් දඩුවම් පාලනය කිරීමට උත්සාහ නොකරන ලෙස මෙරට මානවහිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනවලින් කරුණාවෙන් ඉල්ලා සිටින බවයි ඒ මහතා කියාසිටියේ.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ වන විට ලැබී ඇති වාර්තා අනුව ඉත් කුමන බාධක පැමිණියත් එය සිදු කරන බවත් ජනාධිපතිවරයා එහිදී කියාසිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා සදහන් කළේ මෙරට මත්ද්‍රව්‍ය ඡාවාරමේ මූලස්ථානය වැලිකඩ බන්ධනාගාරය බවයි.

Related posts

බොරැල්ලේ නිවසකට කඩා වැදි තිදෙනෙක් තරුණයෙකු කපා කොටා ඝාතනය කර‍ලා

Admin

යුද්දයට මැදි වූ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin

ලෝක උරුම සිංහරාජය වනසා පාරක් හදයි…

colombotoday

ට්‍රම්ප්ට එරෙහි යෝජනාවට ලංකාවත් අත උස්සයි.. මූල්‍යාධාර කපා දමන බවට ඇමරිකාව අනතුරු අගවයි

colombotoday

මෝදර මයියා හෙරොයින් සමඟ මාට්ටු

Admin

රාජිත හමුදාව යොදවා කංසා වවයි.. පළමු වගාව මතුගම !

colombotoday