Colombo Today Local News

ඉදිරි මාස දෙක තුළ මරණ දඬුවම අනිවාර්යයි – අපරාධකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්නැයි ජනපති ඉල්ලයි

ඉදිරි මායක් දෙකක් ඇතුලදී ලංකාවේ මරණිය දණ්ඩණය ක්‍රියාත්මක කිරීම සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ලංකාව තුළ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් දඩුවම් පාලනය කිරීමට උත්සාහ නොකරන ලෙස මෙරට මානවහිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනවලින් කරුණාවෙන් ඉල්ලා සිටින බවයි ඒ මහතා කියාසිටියේ.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ වන විට ලැබී ඇති වාර්තා අනුව ඉත් කුමන බාධක පැමිණියත් එය සිදු කරන බවත් ජනාධිපතිවරයා එහිදී කියාසිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා සදහන් කළේ මෙරට මත්ද්‍රව්‍ය ඡාවාරමේ මූලස්ථානය වැලිකඩ බන්ධනාගාරය බවයි.

Related posts

සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..

colombotoday

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43කට පසු අලුත් වෙයි

colombotoday

සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට

colombotoday

ශ්‍රීයානි විජේවික්‍රම ඒකාබද්ධයෙන් ගියා නෙවෙයි, යැව්වා !!

colombotoday

හෙරොයින් කිලෝ 68 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ඔන්ලයින් ණය දෙන අය අල්ලන්න අලුත් නීති ගේයි

Admin