Colombo Today Local News

ඇෆ්ගන් කාන්තාවන්ට පිරිමි දිහා බලන්න තහනම්

ඇෆ්ගනිස්ථාන කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවලදී සිය මුහුණ සහ සිරුර සම්පූර්ණයෙන් ආවරණය කළ යුතු බව තලෙයිබාන් සංවිධානය මඟින් නව නීතියක් පනවා තිබෙනවා.

ඇෆ්ගනිස්තාන උත්තරීතර නායක Hibatullah Akhundzada විසින් අනුමත කරන ලද නව නීතියට අනුව ප්‍රසිද්ධියේ ගායනා කිරීම, කියවීම සහ ශබ්ද නගා කියවීම කාන්තාවන්ට තහනම්ය.

ඒ අනුව එරට කාන්තාවන්ට, විවාහ හෝ ලේ බැඳීමක් නොමැති පුරුෂයින් දෙස බැලීම තහනම් බවයි එරට අධිකරණය පවසන්නේ.

Related posts

iPhone 39ක් සහ රත්‍රං කිලෝ 3ක් සමග 6ක් අත්අඩංගුවේ

colombotoday

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය වැසෙයි

Admin

බියර්, අරක්කු, සිගරට්, ගංජා එක්ක ගෙවෙන බිග් මැච්

colombotoday

විදුලි අර්බුදයට විසැඳුම් දෙන්න ජනාධිපතිගෙන් පොරොන්දුවක්

colombotoday

ගුවන් තොටෙන් මත්පැන් තොගයක් පන්නන්න ගිය රේගුවේ දෙදෙනක් කොටු

colombotoday

මල්ලවපිටියේ ගලි වලක ගිනි අවි සහ ආයුද තොගයක්

Admin