Colombo Today Local News

ඇමතිකමක් නුදුන්නා කියා ජනපතිට එරෙහිව පියසේනත් නඩු යයි…

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පෞද්ගලික ආරෝව හේතුවෙන් තමන්ට ලැබීමට නියමිත අමාත්‍ය ධුරය ලබානොදී සිටින බව සඳහන් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පියසේන ගමගේ ද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

මේ අතර සරත් ෆෝන්සේකා, පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ද ඇමතිකම් නොදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව ශේෂ්ඨාධිකරණයට යෑමට තීරණය කර ඇති බවද වාර්තා වේයි.

Related posts

දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන NGO නඩයේ මානසික තදබදය

colombotoday

අදත් කාර්යාල දුම්රිය 4ක් අවලංගුයි

Admin

සාරි අනිවාර්ය කිරීමේ චක්‍රලේඛය අහෝසි කරයි

colombotoday

පාසැල් දරුවන් “පැති කුදය“ රෝගයෙන් බේරා ගන්න අලුත් පොත් බෑග් එකක් !

colombotoday

(PHOTOS) වස විස නැති රටක්…

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා රිමාන්ඩ්

colombotoday