Colombo Today Local News

ඇඳිරි නීතිය වෙලාවේ පැවති “ලව්වාගේ ෆේස්බුක් සාදය” වටලා 12 ක් අත්අඩංගුවට ගනියි

කලුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පිය පුතු දෙපලක විසින් සංවිධානය කළ ෆේස්බුක් සාදයක් වැටලීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු කලුතර දිසා දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22-42 අතර වියෙහි පසුවන කලුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

මෙහි ප්‍රධාන සංවිධායක ලව්වා නැමති ප්‍රධාන සැකකරු සිය පුතා යොදවා මෙම සාදය තුල මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙලිවී තිඛේ.

සැකකරුවන් සතුව තිබී මත් පෙති අයිස්හෙරොයින් කේ ජී නැමති මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය පවසයි.

කලුතර දිසා දුසණ මර්දන ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් කෝරාලගේ පොලිස් සැරයන් සුසිල් 45783 විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

කෙරවලපිටිය බලාගාරයේ 40% ක් අමෙරිකානු සමාගමකට විකුණලා ඉවරයි

colombotoday

වායු දූෂණ මටට්ම 75% කින් අඩු වෙයි

Admin

කොටින්ට වැඩිම හානියක් සිදුකළ, යුද සමයේ බිහිවූ විශිෂ්ටතම නාවික නිලධාරියෙක් දැන් හිරේ !

colombotoday

ශානි නැවතත් රිමාන්ඩ්

colombotoday

විධායකය අහෝසි කරන 20වැනි සංශෝධනය මැයි මස මුල පාර්ලිමේන්තුවට

colombotoday

නව පොලිස්පති DIG වික්‍රමසිංහ ?

colombotoday