Colombo Today Local News

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් එකසිය පනස් දෙකක් අත්අඩංගුවේ

ගතවූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් එකසිය පනස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එම කාලය තුළ පොලිස් බාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 16ක්.

ඔක්තෝම්බර් 4 වනදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,076 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන රෝහණ සඳහන් කළේ.

Related posts

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍යයෙන් නිලධාරියෙක් පත් කරයි

colombotoday

බ්‍රිතාන්‍ය ඇමති ළග තබාගෙන විග්නේශ්වරන් හමුදාවට බැනවදී, ආක්‍රමණික හමුදාවක් බව කියයි!

colombotoday

තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි

colombotoday

ශ්‍රී පාද වන්දනා සමය ගැන ගත් තීරණය

colombotoday

තරුණියක් දූෂණය කල පුද්ගලයෙක්ට වසර 58ක සිරදඬුවම් නියම කෙරේ

colombotoday

කටුනායක ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවයක

Admin