Colombo Today Local Newsextremism & terrorism activities

ආබාධිත දරුවෙකු බිහිකළ වරදට කාති උසාවිය දුන් නරුම තීන්දුව

කාති උසාවිය තමන්ට අසාධාරණයක් සිදුකළ බව පවසමින් මාලිගාකන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ආබාධිත දරුවෙකු බිහි කළා යැයි පවසමින් තම ස්වාමි පුරුෂයා තමාට එරෙහිව දික්කසාද නඩුවක් කාති උසාවියේ ගොනුකළ අවස්ථාවේ දී එයින් තමාට අසාධාරණයක් සිදුවූ බව පවසමින් ඇය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඇය සිය ආබාධිත දරුවාද සමඟ පැමිණ එම පැමිණිල්ල අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළාය.

“අද මම ආවේ ජනාධිපතිට ලියුමක් දීලා යළිත් එකම රටක් එකම නීතියක් යටතේ, සමත්ථ මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් කරන ඉල්ලීමක්, අපිට කාති උසාවිය නම් එපා“ යනුවෙන් පැමිණිල්ල ඉදිරපත් කළ නෝනා නජීමා පැවසීය.

Related posts

අද පාර්ලිමේන්තුව විසුරනවා

Admin

වැඩි මිලට සහල් අලෙවි කල 12ක් වටලයි. 03කට නඩු

colombotoday

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin

ජාතික රණවිරු දිනය වෙනුවෙන් විරුවන්ට උසස්වීම්

Admin

ඉන්දීය සහතිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Admin

සමගි මැයි රැලියට ඇරඹෙයි

Admin