Colombo Today Local Newsextremism & terrorism activities

ආබාධිත දරුවෙකු බිහිකළ වරදට කාති උසාවිය දුන් නරුම තීන්දුව

කාති උසාවිය තමන්ට අසාධාරණයක් සිදුකළ බව පවසමින් මාලිගාකන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ආබාධිත දරුවෙකු බිහි කළා යැයි පවසමින් තම ස්වාමි පුරුෂයා තමාට එරෙහිව දික්කසාද නඩුවක් කාති උසාවියේ ගොනුකළ අවස්ථාවේ දී එයින් තමාට අසාධාරණයක් සිදුවූ බව පවසමින් ඇය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඇය සිය ආබාධිත දරුවාද සමඟ පැමිණ එම පැමිණිල්ල අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළාය.

“අද මම ආවේ ජනාධිපතිට ලියුමක් දීලා යළිත් එකම රටක් එකම නීතියක් යටතේ, සමත්ථ මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් කරන ඉල්ලීමක්, අපිට කාති උසාවිය නම් එපා“ යනුවෙන් පැමිණිල්ල ඉදිරපත් කළ නෝනා නජීමා පැවසීය.

Related posts

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇතුළු දස දෙනෙක්ට වරෙන්තු.

colombotoday

ඉන්ධන රැගත් දුම්රියක් පීලි පනී

colombotoday

අපේක්ෂිත බදු ආදයම් නොලැබේ

Admin

අඹගමුවේ සීමා නිර්ණයට එරෙහි පෙත්සම නැවතත් කල්යයි

colombotoday

සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කරන්න තීරණයක්

Admin

හෙරොයින් කිලෝවක් සමග කතක් STF දැලේ

colombotoday