Colombo Today Local News

ආප්පයත් ගණන් උස්සයි…

ගෑස් මිල ඉහළ දෑමීමට සාපෙක්ෂව අද මධ්‍යම රාත්‍රියේ සිට ආප්පයක මිල රුපියල් 15ක් දක්වා ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් තේ (20), කිරි තේ (40) හා ආහාර පාර්සල් (එළවළු 120, මාලු 140, කුකුළු මස් 170) යන්නෙහි මිල ගණන් වෙනස් නොවන බවත් එම සංගමය ප්‍රකාශ කරයි.

Related posts

සම්බා, නාඩු සහල්වලට අද මැදියම් රැයේ සිට උපරිම මිල සීමාවක් !

colombotoday

හෙඩ් ලයිට් දමාගෙන යන VIP වාහන පරික්ෂා කරන්න

colombotoday

පැය 48ක් ඇතුළත ඇමති මණ්ඩලය පත්කර අතුරු සම්මත ගිණුමක් ගේනවා

colombotoday

ශ්‍රීලනිප යේ මහ ලේකම් ධූරය සරත් ඒකනායකට

Admin

කොරෝනා ගැන බොරු ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

colombotoday

කල් ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගයක් වටලයි.

Admin