ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීම සදහා මුදල් අමාත්‍ය මංගල සමරවීර, ඇමති හර්ෂ ද සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් වොෂින්ටනය බලා පිටත්ව ගොස් තිබේ.
කෙසේ වෙතත් 14 වෙනිදාට යෙදී තිබූ හමුව හිම කුණාටු හේතුවෙන් කල් දැමූ බව හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා සිය ට්වීටර් ගිණුමේ සදහන් කර ඇත.