Colombo Today Local News

අයගම නායයෑමෙන් අතුරුදන්වූවන්ගෙන් අයෙක් බේරා ගනී

රත්නපුර, අයගම ප්‍රදේශයේ නාය යාමෙන් අතුරුදන්වූ පුද්ගලයින් තිදෙනාගෙන් අයෙකු සොයා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බේරා ගත් අදාළ පුද්ගලයා කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.

අතුරුදන් අනෙක් පුද්ගලයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Related posts

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට දඩ

Admin

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Admin

ඉන්දීය අගමැති සහ ජනපති අතර හමුවක්

colombotoday

දෙමව්පියෝ බොරු කළොත් දරුවා පාසලෙන් ඉවතට

colombotoday

ගිනිගත් නැවේ කළු පෙට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

අගමැති තිරුපති කෝවිලේ දෙවියන් පුදයි !

colombotoday