Colombo Today Local News

අනුර ජනාධිපති වුනාම මුලින්ම කරන්නෙ රනිල්ගේ වත්කම් හොයන එක

ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර දිසානායක මහතා ජනාධිපති ලෙස පත්වූ පසුව මුලින්ම කරන කාර්යයක් වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් කිරීම බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කරයි.

වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශය අනුව මෙම විමර්ශන සිදු කරන බවද හෙතෙම පැවසීය

ජාතික ජන බලවේගය විසින් සංවිධනය කල මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

Related posts

ඉන්දියානු ආර්ථික වර්ධන වේගය ඉහලට

Admin

ලංකාවේ නම බැබලවූ රට හොරුන්

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

colombotoday

‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

Admin

විහාර සංවර්ධනයට ජනපතිගෙන් මිලියන 195ක්

colombotoday

මහ බැංකු නිවේදනයක්

Admin