Colombo Today Local News

අන්‍යාගමිකරණය නැවත්වීමට සෙන්තිල් තොන්ඩමන් සහ ඥානසාර හිමි අතර සාකච්ඡාවක්.

සෙන්තිල් තොන්ඩමන් බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුණගැසී උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සංවර්ධනය පිළිබඳව මෙහිදී සාකච්ඡාවක් පැවැත්වුණු බව සෙන්තිල් තොන්ඩමන් සඳහන් කර සිටියි.

මුල්‍ය ආදාර වෙනුවෙන් පුද්ගලයින් වෙනත් ආගම්වලට හැරවීම නැවත්වීම සඳහාත් වෙනත් ආගම්වලට හැරුණු පුද්ගලයින් නැවත තම ආගම වෙත ගැනීම පිළිබඳව නව සැලසුම් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණු බව සෙන්තිල් තොන්ඩමන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related posts

අම්පාර වද පෙති සිද්ධියේ තවත් වීඩියෝවක් එළියට.. හෝටලේ සිටි පස් දෙනෙක් පළා ගිහින්…

colombotoday

කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හසුරවන ප්‍රධානියා අල්ලයි

colombotoday

ශ්‍රී ලංකාවේ පය තැබීමේ ඇමෙරිකානු සහ ඉන්දියානු මෙහෙයුම

colombotoday

LP ගෑස් තොගයකට රජය ගෙවයි

colombotoday

යුද හමුදා සෙබළාගේ මුඛ ආවරණයේ මත්කුඩු

colombotoday

ඉන්දියාවෙන් ලාබෙට ගෙනා හාල්, ලංකාවේ නමින් වැඩි මිළට වෙළදපලට !!

colombotoday