ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට, තව්හිද් ජමාත් අන්තවාදී කල්ලියේ ප්‍රධානියා වන අබ්දුල් රාසික් නමැත්තා සහය දෙන බව පල කෙරෙන ප්‍රකාශ පිළිබදව මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.