Colombo Today Local News

අගමැති හෙට විශේෂ ප්‍රකාශකයක් කරන්න යයි

324537901ranil-educated2වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවලදී ඔවුන් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.

වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ සහ අද එම නියෝජිතයින් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා පැවැත්වුණි.

කෙසේවෙතත් ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වු බවයි.

ඒ අනුව මීට පෙර තීරණය කළ පරිදි ලබන 15 වැනිදා වැඩවර්ජනයේ නිරත වන බව ඔවුන් සඳහන් කළේය.

Related posts

තෙල් පෝලිමේ සිටි තවත් අයෙකුට මරණය හිමි වෙයි

colombotoday

මාතර බන්ධනාගාරයට එන රැඳවියන් අගුණකොළපැලැස්සට

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට

colombotoday

“ආර්ථික අර්බුදයට කළමනාකරණයක් නැති වුණොත් භයානක උවදුරක් ඇති විය හැකි”

colombotoday

විදේශ ඇමති රවී මෝදී හමුවී ඉන්දියාවෙන් වැඩ අරඹයි !

colombotoday

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මානව හිමිකම් කොමිසමට කැදවයි

colombotoday