යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට පොලීසියට හැකිවී තිබේ.
ඒ ඔස්සේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.
කුලී නිවාස තුළ රැඳී සිටිමින් රට පුරා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය බෙදාහැරීමට මෙම සැකකරුවන් කටයුතු කර ඇත.
වැඩි විස්තර පහතින්