Colombo Today Local News

නැගෙනහිර හර්තාල්.. කඩ සාප්පු වසා දැමේ.. කලු කොඩි ඔසවයි..

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය හේතුවෙන් අම්පාර,අක්කරේපත්තු ප්‍රදේශවල අද (06) උදෑසන සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

මෙම හර්තාල් ව්‍යාපාරය නිසා එම නඟරයේ කඩ සාප්පු, රජයේ කාර්යාල, බැංකු, පාසල් සියල්ල වසා දමා තිබේ.

අම්පාර – අක්කරපත්තුව ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයටද බාදා එල්වී ඇති අතර ආට්ටාලච්චෙනයේ ගුරු විද්‍යාලයේ සියලුම සිංහල ගුරුවරුන් එයින් ඉවත් කිරීමට පොලිස් විශේෂකාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.

දෙරණ

Related posts

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin

ඓතිහාසික වාර්තා බිදගෙන ඩොලරය ඉදිරියටම… රුපියල මස්තබාල්දු කරමින් 173ත් පනී…

colombotoday

තවත් හෙක්ටයාර හැට දහසක වී වගා කිරීමට සැලසුම්

colombotoday

පොඩි ලැසී යලි රිමාන්ඩ්

colombotoday

බුස්සේ රදවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍යයේ නඩුවක්…

colombotoday