කාන්තාවක් නියෝජ්‍ය පොලිස්පති ධුරයක් ලැබීම ඉතා සතුටුදායක තත්වයක් බවත් පොලිසියේ සිටින පිරිමි ටික උසාවි යාම ඉතා අවලස්සන තත්වයක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (19) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සඳහන් කර සිටියා.
previous post