Colombo Today Local News

වන අලි අල්ලා හීලෑ කර විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි කරන්න යෝජනා වෙයි…

වන අලි වැඩිවීමේ ප්‍රශ්නයට විසඳුමන් ලෙස වනඅලි හීලෑ කර විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි වශයෙන් දෙන්නැයි පාලකයන්ට යෝජනා කරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ටී.බී ඒකනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය.

ඒකනායක මහතා මේ බව පැවැසුවේ ආනයන – අපනයන (පාලන) පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

ටී.බී ඒකනායක මහතා මෙසේද කීය.

‘‘අද රටේ වනාන්තර වල අලින් වැඩිවෙලා.මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට වන අලින් හීලෑකර විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි වශයෙන් දෙන්න කියලා මම යෝජනා කරනවා.

අපේ නායකයෝ දෙන්නා අද තරගෙට වගේ රට යනවා.ඒ නිසා ඒ වැඩේ කරන්න අද හරිම ලේසියි. ‘‘

Related posts

විමල් වීරවංශගේ බිරිඳ වසර 02ක් සිරගෙට

colombotoday

ප්‍රධාන පෙලේ මුස්ලිම් ව්‍යාපාරයක් වන ක්‍රිස්බ්‍රෝ කුකුල් මස් කොරෝනා වාහකයෙක්දැයි සැකයක්?

colombotoday

හන්තාන කදුවැටියේ කොටසක් ඉරි තලයි.. නායයාමක පෙර ලකුණු !

colombotoday

පාතාල නායක ධර්මසිරි ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday

අධ්‍යාපන ලේකම්ට චෝදනාවක්

colombotoday

ජනපතිගේ ‘ගව ඝාතන තහනමට’ රවීගෙන් බාල්දියක් !

colombotoday