අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගිය සමයේ කැපිපෙනෙන චරිතයක් විය. ඒ දූෂණය, හොරකම, නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය අහිමි කිරීම, ජාතික වස්තු විකිණීම හා රට ගිලගන්නා අන්තවාදය වැනි ජනතා ද්‍රෝහී ක්‍රියාවන්ට එරෙහිව හඬ නැගීම හේතුවෙනි.
බොහෝ දේශපාලකයන් නිහඩව සිටින අවස්ථාවක, මුස්ලිම් අන්තවාදීන් මේ රට විනාශ කිරීමට උත්සාහ කරන බව සාක්ෂි සහිතව ඔහු මැතිසබයේදී සදහන් කර සිටියේය.
කෙසේ වෙතත් මේ සෘජු අදහස් දැක්වීම් හේතුවෙන් පක්ෂ විපක්ෂ මුස්ලිම් අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කරන බව පෙනේ. කබීර් හෂිම්, මුජිබර් රහුමාන් වැනි අන්තවාදයට උඩගෙඩි දෙන්නන් විශ්වාසභංගයක් ගෙන ඒමට බරටම වැඩ කිරීමෙන් ඒ බව පැහැදිලිය. ඔවුන් දෙදෙනා තම පක්ෂයේම පාර්ලිමේන්තු සඟයාට මේ තරමටම එරෙහි වීමට හේතු වූයේ ඔහු මේ රටේ අන්තවාදයට එරෙහිව කටයුතු කල නිසබව ඉතා පැහැදිලිය.
Colombo Today විශේෂ දේශපාලන වාර්තාකරු