Colombo Today Local News

නඩු විභාගය සදහා දිගු කාලයක් ගතවෙලා නඩු භාන්ඩ විනාශ වීම සලකලයි මේ තීරනය ගයත්තෙ -අමාත්‍ය විජේදාස රාජපක්ෂ

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසන්නේ මුදල් නඩුවට අදාළ ගිණුමක තැන්පත් කර නඩුව අවසන් වූ පසු ඉදිරි පියවර ගන්නා බවයි.

ඒ අනුව සිදුවන්නේ අදාළ නඩු භාණ්ඩය හිමි පුද්ගලයා නඩුව ජයග්‍රහණය කළ හොත් නඩු භාන්ඩය ඔහුට හෝ ඇයට ද නඩුව පැරදුනහොත් අදාළ මුදල රාජසන්තක කිරීම ද සිදුකරනු ඇත.

නඩු විභාගයන් සඳහා දිගු කලක් වැයවීම හේතුවෙන් බොහෝ නඩු භාණ්ඩ නශ්‍ය වී විනාශ වී යාම පිළිබඳ සලකා බලා මේ තීරණය ගත් බව ද ඔහු සඳහන් කළේ ය.

Related posts

“ඒකාබද්ධ විපක්ෂයත් මහනාහිමිවරුන්ගේ මතය පිළිගන්නේ නෑ.. ජනිපෙ අපි ඉවත්වෙනවා“ – විමල්

colombotoday

මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේ

Admin

යාපනයෙන් ගෙනා ගංජා කිලෝ 5ක් දඹුල්ලේ දී අල්ලයි

Admin

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද”

colombotoday

සිංගප්පූරුව සමග රටට අවාසි ගිවිසුමක් ගහලා.. ආර්ථිකය වනසන ඇමති ඉවත් කරන්නැයි ඉල්ලයි

colombotoday

පාස්කු ප්‍රහාරයට ඊශ්‍රායල් බුද්ධි අංශ සම්බන්ධයි | රවුෆ් හකීම් ගේ නව සොයා ගැනීම

colombotoday