Colombo Today Local News

නඩු විභාගය සදහා දිගු කාලයක් ගතවෙලා නඩු භාන්ඩ විනාශ වීම සලකලයි මේ තීරනය ගයත්තෙ -අමාත්‍ය විජේදාස රාජපක්ෂ

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසන්නේ මුදල් නඩුවට අදාළ ගිණුමක තැන්පත් කර නඩුව අවසන් වූ පසු ඉදිරි පියවර ගන්නා බවයි.

ඒ අනුව සිදුවන්නේ අදාළ නඩු භාණ්ඩය හිමි පුද්ගලයා නඩුව ජයග්‍රහණය කළ හොත් නඩු භාන්ඩය ඔහුට හෝ ඇයට ද නඩුව පැරදුනහොත් අදාළ මුදල රාජසන්තක කිරීම ද සිදුකරනු ඇත.

නඩු විභාගයන් සඳහා දිගු කලක් වැයවීම හේතුවෙන් බොහෝ නඩු භාණ්ඩ නශ්‍ය වී විනාශ වී යාම පිළිබඳ සලකා බලා මේ තීරණය ගත් බව ද ඔහු සඳහන් කළේ ය.

Related posts

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිටි සුනඛයින් 15ක් කොන්ත්‍රාත්තුවකට වස එන්නත් කර මරා දමා ඇතැයි පැමිණිල්ලක්

colombotoday

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ යයි

Admin

අත්අඩංගුවට ගන්න හොයද්දී ලෙඩ වූ රාජිත සුව වී ගෙදර යයි…

colombotoday

බුර්ඛා, මුහුණු ආවරණ පැළගෙන ඡන්දෙ දාන්න ආවොත් පන්නන්නැයි මැ.කො. සභාපති දන්වයි

colombotoday

මහබැංකුව තිබුණේ මා යටතේ නොවෙයි.. බැදුම්කරයට මා චූදිතයෙකු කරේ කොහොමද ? – රවී

colombotoday

රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහලට

colombotoday