Colombo Today Sports News

වනිදුගේ වටිනාකම කෝටි 10 පසුකරද්දී වෙන්දේසි කරුට කලන්තය සැදී ඇද වැටෙයි

අද (12) IPL ක්‍රීඩක වෙන්දේසිය පවත්වමින් සිටින අවස්ථාවේදී වෙන්දේසිකරු සිහිසුන්ව ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාව වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග ගේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි දහය ඉක්මවා ගොස් තිබූ අතර පැය දෙකකට අධික කාලයක් මෙම සිදුවීම හේතුවෙන් ක්‍රීඩක වෙන්දේසිය නවතා දැමීමට සංවිධායකයන්ට සිදුවිය.

Related posts

කොවිඩ් ආසාදිත ප්‍රවීන්ට ටෙස්ට් තරඟයක් අහිමිවෙයි

colombotoday

ශ්‍රීමාලිගෙන් මව්බිමට රන් පදක්කමක්

colombotoday

දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

colombotoday

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් සටන අද

Admin

ක්‍රිකට් තරඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට ළගදීම අවස්ථාව

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව කළමනාකරුවෙක්

colombotoday