Colombo Today Local NewsfeaturedTop Stories

20 වන සංශෝධනයට ජනමත විචාරණයක්… ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි ?

20 වන සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායක කරූ ජයසූරිය මහතාට ඊයේ (17) බාර දී ඇත. කෙසේ වෙතත් නව ආණ්ඩුක්‍රම විවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කර ජනමත විචාරණයක් පැවැත්වා ජයග්‍රහණය කල යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇති බව සිරිකොත ආරංචිමාර්ග ඔස්සේ අප වෙත වාර්තා වෙනවා.

අගමැතිවරයාට විශේෂ බලතල පැවරෙන 20 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උවමනාවට ඉදිරිපත් කරන ලද්දක් බවට විපක්ෂය විසින් චෝදනා එල්ල කල අතර අප වෙත ලැබී ඇති වාර්තා සත්‍යය උවහොත් රනිල් වික්‍රමසිංහ එජාප නායකයාගේ විධායක අගමැති සිහිනය බොඳවී යනු ඇති.

Related posts

Video: උපවාසයේ නියුතු හිමිවරු වෙනුවෙන් ඥානසාර හිමි සටනට – මහියංගනය උණුසුම්

colombotoday

ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ඒකාබද්ධ විපක්ෂයට රතු එළියක් !

colombotoday

නව අමෙරිකානු ජනපතිට හා උප ජනපතිනියට අගමැති සුබ පතයි.

colombotoday

ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් රැගෙන එයි

colombotoday

ගෝඨා පැරැද්දවීම අපට සුළු දෙයක්…

colombotoday

කතරගම පඩුරු වලින් අපේක්ෂා රෝහලට ගොඩනැගිල්ලක්

Admin