World

Video: බ්‍රිසල්ස් අගනුවරට හමුදාව කැදවේ – දුම්රිය ගමන් අත්හිටුවයි, ප්‍රසිද්ධ ස්ථානවලින් ඉවත්වන්න – රජයෙන් අනතුරු ඇගවීම්

බෙල්ජියමේ බ්‍රිසල්ස් අගනුවර මේ වනවිට ත්‍රස්තවාදී ප්‍රහාරයකට සුදානම් වෙමින් පවතිනවා. නගරයේ ආරක්ෂාව හමුදාව යටතට පත්කර ඇති අතර දුම්රිය ගමන්ද අත්හිටුවා තිබෙනවා.

පැරිස් ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් එල්ලකිරීමට ISIS ඉස්ලාම් ත්‍රස්ත සංවිධානය සැලසුම් සකස්කර ඇතිබව බුද්ධිඅංශ වර්තකිරීමත් සමගම මෙම ආරක්ෂක වැඩපිළිවෙල එරට රජය ක්‍රියාත්මක කර ඇත. කෙසේ වෙතත් මෙය බෙල්ජියම් වැසියන්ට එතරම් හුරුපුරුදු දර්ශන නොවන අතර පසුගිය සතියේ සිට ත්‍රස්තයන් සොයා මෙහෙයුම් රාශියක් එරට ආරක්ෂක අංශ සිදු කරනු ලැබුවා.

Related posts

කොවිඩ් ආසාදිතව සුවය ලැබූවන්ට එන්නතේ එක මාත්‍රාවක් ප්‍රමාණවත්

colombotoday

සිංහයකුගෙන් පහර කෑ සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු රෝහලේ…

Admin

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 15 ඉක්මවයි

colombotoday

ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියි

Admin

බහරේන් අග්‍රාමාත්‍යවරයා මියයයි

colombotoday

ලෝක බාලදක්ෂ ජම්බෝරිය අවලංගු කෙරේ…

Admin