World

Video: බ්‍රිසල්ස් අගනුවරට හමුදාව කැදවේ – දුම්රිය ගමන් අත්හිටුවයි, ප්‍රසිද්ධ ස්ථානවලින් ඉවත්වන්න – රජයෙන් අනතුරු ඇගවීම්

බෙල්ජියමේ බ්‍රිසල්ස් අගනුවර මේ වනවිට ත්‍රස්තවාදී ප්‍රහාරයකට සුදානම් වෙමින් පවතිනවා. නගරයේ ආරක්ෂාව හමුදාව යටතට පත්කර ඇති අතර දුම්රිය ගමන්ද අත්හිටුවා තිබෙනවා.

පැරිස් ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් එල්ලකිරීමට ISIS ඉස්ලාම් ත්‍රස්ත සංවිධානය සැලසුම් සකස්කර ඇතිබව බුද්ධිඅංශ වර්තකිරීමත් සමගම මෙම ආරක්ෂක වැඩපිළිවෙල එරට රජය ක්‍රියාත්මක කර ඇත. කෙසේ වෙතත් මෙය බෙල්ජියම් වැසියන්ට එතරම් හුරුපුරුදු දර්ශන නොවන අතර පසුගිය සතියේ සිට ත්‍රස්තයන් සොයා මෙහෙයුම් රාශියක් එරට ආරක්ෂක අංශ සිදු කරනු ලැබුවා.

Related posts

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

colombotoday

සනී ඩියෝල්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වෙයි.

colombotoday

වෙනිසියුලා ජනපති ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් එරටින් පන්නා දමති

colombotoday

ජාත්‍යන්තර අධිකරණය, හිටපු අයිවරි කොස්‌ට්‌ ජනපති යුද අපරාධ චෝදනා චෝදනාවලින් නිදහස්‌ කරයි

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරයි

Admin

කියුබාවේ තෙල් ගබඩාවක දින පහක් පුරා පවතින ගින්න

colombotoday