Colombo Today Local News

Video: SB, සුසිල්,දයාසිරි හවුල් ආණ්ඩුවේ ඉන්න බැරිනම් යන්න. අපිට නාඩගං නටන්න ඕනි නෑ – රවී කරුණානායක

ජනතාව ප්‍රතික්ෂේප කල SB දිසානායක වැනි මන්ත්‍රීවරු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණ එක්සත් ජාතික පක්ෂයට කෙනිහෙලිකම් කරන බව උතුරු කොළොඹ එජාප රැස්වීමක් අමතමින්,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.

හවුල් ආණ්ඩුව සමග වැඩ කිරීමට නොහැකිනම් ඉවත්ව යන ලෙස SB දිසානායක ඇමතිවරයාට ප්‍රකාශ කරන බව පැවසු රවී කරුණානායක මහතා සුසිල් ප්‍රමජයන්ත, දයාසිරි ජයසේකර වැන්නවුන් එක්සත් ජාතික පක්ෂයට මඩ ප්‍රහාර එල්ල කරන බවත්, වල්ගයෙන් ඔලුව නටවන්න බැරි බව මතක තියා ගන්නා ලෙසත් අවධාරණය කර සිටියා.

අගමැතිවරයා ජනාධිපතිවරයාත් සමග එකට වැඩ කලත් එක්සත් ජාතික පක්ෂයට කෙනිහිලිකම් කරන මන්ත්‍රීවරු සමග නාඩගං නැටීමට තමන්ට අවශ්‍ය නොවන බව කරුණානායක මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

Video: ඇමති මංගල විකාශය තහනම් කල රාජ්‍ය වෙසක් මහෝත්සවයේ බුද්ධ පුජාව මෙන්න

colombotoday

මැයි 01 වෙනිදා සිට තෙල් මිල ඉහලට

colombotoday

සඳුදා සිට පාසල් යළි විවෘත වෙයි

colombotoday

FCID නීති විරෝදීයි රජය පිළිගනියි – අහෝසිකිරිම එන සතියේ

colombotoday

ඉන්දියාව ශිවාජිලිංගම්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරයි

colombotoday

හක්මන පොලීසියේ නිලධාරීන් 04කගේ වැඩ තහනම්

colombotoday