Colombo Today Local News

Video – ආණ්ඩුව සිංහල බෞද්ධ හිමිකම් උල්ලංඝනය කරලා – බොදු බල සේනාව මානව හිමිකම් කොමිසමට

දණ්ඩ නීති සංග්‍රහයේ සිදුකෙරෙන නව සංශෝදනවලට විරුද්ධව බොදු බල සේනා සංවිධානය අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කලා. පැමිණිල්ල විසින් වගඋත්තර කරුවන් ලෙස අධිකරණ අමාත්‍යංශ ලේකම්, පාර්ලිමේන්තු ලේකම්, ජනාධිපති ලේකම් නම් කර ඇති අතර,

2015 දෙසැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නීති විධිවිධාන පනත්වල වූ සංශෝධන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 10,14 වගන්තිවලින් ආරක්ෂාවන ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පැමිණිල්ලේ සදහන්.

මේ සදහා බොදු බල සේනා ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සමග ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා ඇතුළු පිරිසක් සහබාගි වී සිටියා.

මෙහිදී අදහස් දැක්වූ ඥානසාර හිමි,

manawa-himikam

manawa2 manawa1

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට සැලසුම්

colombotoday

රෝහලේදී රිෂාඩ්ට පිටස්තර පුද්ගලයින් හමුවීමට අවස්ථාව. | රෝහල් ගතවුවේ නීතිය අස්සෙන් රිංගන්නද ?

colombotoday

පළාත් අතර සීමිත බස් සහ දුම්රිය ගමන්වාර අද සිට

colombotoday

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

Admin

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට උදව් කරන රටවල් අතරට ලංකාවේ නමත් එක්වෙයි !

colombotoday