Colombo Today Local News

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබ සිටි ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව හිමිව ඇත. මේ බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කර තිබේ.

මාළිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ පුජ්‍ය ඌවතැන්නේ සුමන හිමිට ‍T56 ගිනිඅවි දෙකක් ළඟ තබාගැනීමේ චෝදනාව එල්ලවී තිබුණ අතර ඒ අනුව පසුගිය ජුනි මාසයේ දී උන්වහන්සේට එරෙහිව දඬුවම් නියම කෙරුණා.

සමව දීමට අදාලව ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා.

කෙසේ වුවද මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී නොමැති බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

Related posts

බිත්තර අතිරික්තයක් තියෙද්දී ඉන්දියාවෙන් බිත්තර ගෙන්වයි – ඇමති ඩබලකගේ මරිසියක් එළියට

colombotoday

බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී !

colombotoday

අළුත්ගම ගිය ඥාණසාර හිමිට ප්‍රභූ ආරක්ෂාව !

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin

නියෝමාල් රංගජීව හා එමිල් රන්ජන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

පෙට්ටි නම් ලෑස්තියි – අපිත් දැන් ලෑස්ති වෙමුනේ ?

Admin