Colombo Today Local News

ඇමරිකානු සාම හමුදාවේ කණ්ඩායමක් ලංකාවට ගොඩබහී.. ගිවිසුම් අත්සන් කෙරේ…

ශ්‍රී ලංකාවේ සාම ප්‍රජා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා නව ද්වීපාර්ශවික ගිවිසුමකට එක්සත් ජනපද සාම හමුදාවේ වැඩබලන අධ්‍යක්ෂ ශීලා ක්‍රොව්ලි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් අරලියගහ මන්දිරයේදී (26) අත්සන් තැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ හා මාලදිවයින් එක්සත් ජනපද තානාපති අතුල් කෙෂප් මහතාද එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ සාම ප්‍රජාවේ කටයුතුවලදී ප්‍රමුඛස්ථාසනය දෙනු ඇත්තේ ඉංග්‍රීසී භාෂා අධ්‍යාපනයටයි. මුල් සාම ප්‍රජා කණ්ඩායම 2019 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනපතිට සම්මානයක් !

colombotoday

මාදිවෙල නිවාස වෙනුවට පන්නිපිටිය වියත්පුර ව්‍යාපෘතින් මන්ත්‍රීවරුන්ට නිවාස

colombotoday

මයන්ත සජබ සභාපති ධු⁣රයෙන් ඉවත් වෙයි

colombotoday

හතර කේන්දරේ පාළු චීවරධාරීන් රට පස්සට ඇද්දා – මංගල සමරවීර

colombotoday

විශ්වාසභංගයට පක්ෂව 116 ක් දැනටම සූදානම්.. 04 වැනිදාට කලින් අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක් ?

colombotoday

කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් නිරෝධයන මධ්‍යස්ථානයේදී ජිවිතක්ෂයට

colombotoday