World

ලෝක බලවතා පලිගැනීමේ සැලසුමක

සිරියාවේ සහ ඉරාකයේ පිහිටා ඇති ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් සඳහා අමෙරිකානු බලධාරීන්ගේ අනුමැතිය හිමිවී තිබේ.

ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර අමෙරිකානු භටයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ඉරාන සහාය ලබන මිලීෂියා කණ්ඩායමට චෝදනා එල්ලවී තිබුණි.

අදාළ කණ්ඩායමට ඉරානයේ සහාය ලැබෙන බව අමෙරිකාව ප්‍රකාශ කළ අතර ඉරානය එය ප්‍රතික්ෂේප කරයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසන්නේ එම ප්‍රහාරයෙන් අමෙරිකානු භටයන් 41 දෙනෙකු තුවාල ලැබූ අතර අමෙරිකාවට එල්ල වන ප්‍රහාර ඉවසා නොසිටින බවයි.

Related posts

ට්‍රම්ප් වැඩ අරඹයි.. අනවසර සංක්‍රමණිකයන් මිලියන 3ක් ඇමරිකාවෙන් පිටුවහල් කරන්න සූදානම් !

colombotoday

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

ජනප්‍රිය බොලිවුඩ් ගායක KK මිය යයි

colombotoday

යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක්

colombotoday

මෝදි ආරක්‍ෂක අවදානම නොතකා පකිස්ථානයට

colombotoday

ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අධිකරණයෙන් තවත් බාල්දියක්

colombotoday