Colombo Today Local News

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (31) පැවැත්වෙනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පෙරවරු 9 ට ආරම්භ වන බවයි පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් පත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

 

Related posts

කොළොන්නාවේ නිවසකින් කේරළ ගංජා කිලෝ 129ක් සොයාගනී

colombotoday

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයෙන් ලංකාවට!

Admin

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

මන්ත්‍රීවරුන්ගේ රථගායට අය වැයෙන් පොල්ලක්… වාහන පර්මිට් අහෝසියි

colombotoday

නියෝජ්‍ය ලේකමුත් විමල්ගේ පක්ෂය හැර යයි.. ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

අගරදගුරුගේ ඉල්ලීමට ප්‍රතිචාර ලැබේ.. ‘අනුරාගිනී‘ වාරණයට ලක්වේ !!

colombotoday