Colombo Today Local Newsfeatured

කොවිඩ් මරණ ආදාහනය හෙළා දකිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට බලපෑම්

COVID-19 වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළා දැක තිබේ. විශේෂයෙන් මුස්ලිම්වරුන් සහ රටේ අනෙකුත් සුළු ජාතීන්න්ගේ ආගමික විශ්වාසයන්ට පටහැනිව ආදාහනය සිදුකරන බවට එම සංවිධානය චෝදනා කර සිටියි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් කියා සිටියේ මෙම භාවිතයෙන් පවත්නා නොඉවසීම සහ ප්‍රචණ්ඩත්වය ඇති කළ හැකි බවයි.

“COVID-19 බවට තහවුරු වූ හෝ සැක කරන ලද සිරුරු හැසිරවීමේ එකම විකල්පය ලෙස ආදාහනය සිදුකිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට සමානයි” යනුවෙන් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

abc පුවත් සේවය ඇසුරෙනි.

Related posts

රාත්‍රි සමාජශාලා ආරම්භ කළ යුතුයි – ඇමති ජෝන් අමරතුංග පවසයි

colombotoday

ඉශාලිනීගේ මරණය සම්බන්ධයෙන් බදියුදීන්ට-බිරිඳට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනයට රජය තීරණය කරයි

colombotoday

තහනම් ඉස්ලාම් සංවිධාන 11 ට සල්ලි පොම්ප කළ අය සොයා පරීක්ෂණ.

colombotoday

හෙට සිට ගෑස් මිල පහළට

Admin

පළාතෙන් පිට විනෝද ගමන්, සති අන්ත චාරිකා මැයි 30 තෙක් තහනම්

colombotoday