Colombo Today Local Newsfeatured

කොවිඩ් මරණ ආදාහනය හෙළා දකිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට බලපෑම්

COVID-19 වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළා දැක තිබේ. විශේෂයෙන් මුස්ලිම්වරුන් සහ රටේ අනෙකුත් සුළු ජාතීන්න්ගේ ආගමික විශ්වාසයන්ට පටහැනිව ආදාහනය සිදුකරන බවට එම සංවිධානය චෝදනා කර සිටියි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් කියා සිටියේ මෙම භාවිතයෙන් පවත්නා නොඉවසීම සහ ප්‍රචණ්ඩත්වය ඇති කළ හැකි බවයි.

“COVID-19 බවට තහවුරු වූ හෝ සැක කරන ලද සිරුරු හැසිරවීමේ එකම විකල්පය ලෙස ආදාහනය සිදුකිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට සමානයි” යනුවෙන් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

abc පුවත් සේවය ඇසුරෙනි.

Related posts

ඇඳිරි නීතිය පවතින කාලය තුළ ෆාමසි විවෘත කර තැබීමට පියවර. ඖෂධ වට්ටොරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සලකයි.

colombotoday

මෛත්‍රී නායකත්වයට ආවේ පස්ස දොරෙන්.. ඔහුව අධිකරණයට ගේනවා – මන්ත්‍රී සනත් නිශාන්ත

colombotoday

රෝගී ගවයින් එන්නත්කරණය අරඹයි..

Admin

අස්වැසුම ඉල්ලා අභියාචනා 780,000ක්..

Admin

නව කැබිනට් සංශෝධනය එන සදුදා

colombotoday

උද්ඝෝෂණ කරන්න කොළඹින් තැන් දෙකක් වෙන් කරයි

colombotoday