Colombo Today Local News

ගලගොඩඅත්තේ හිමියන් බුද්ධි අංශයේ උපදේශක ධුරයකට ?

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බුද්ධි අංශයේ උපදේශක ධුරයකට පත්කළ යුතු බවට තමන් යෝජනා කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.

පාස්කු කොමිෂන් සභාවේ ඥානසාර හිමියන්ට නඩු පවරන ලෙසට නිර්දේශ කිරීම ඉතා විහිලු සහගත බවත් 1995 වසරේ සිට ජාතික සංඝ සම්මේලනයේ ලේකම් ලෙස විශාල කාර්යභාරයක් සිදුකල බවත් අන්තවාදී ප්‍රහාරයක් සිදුවෙන බවට 2016 වසරේදී අනතුරු ඇඟවූ බවද අද පාර්ලිමේන්තුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා පැවසීය.

Related posts

ජංගම දුරකථනය විදුහල්පතිවරයාට අසුවීම නිසා සිත් වේදනාවට පත් සිසුවියක් දිවිනසාගෙන?

Admin

නුවරඑළියේ වැඩිම මනාප ජීවන් තොණ්ඩමන්ට

colombotoday

යහපාලන ආණ්ඩුවේ 35ක් අලුත් පක්ෂයට !

colombotoday

ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය දක්වමින් දකුණේ මන්ත්‍රී තිරික්කලයෙන් එයි

colombotoday

ඊයේ එජාපයට පැන්න වසන්ත අද තවත් පිම්මක් පනී…

colombotoday

“ජනපතිට වැඳ සමාව ඉල්ලුවේ නෑ… සමාව ඉල්ලන්නෙත් නෑ“ – ෆොන්සේකා කියයි

colombotoday