World

ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදාව සම්පුර්ණයෙන්ම ඉවත් වෙති. | ඉවත් වූ අවසන් සොල්දාදුවා මේජර් ජෙනරාල් ක්‍රිස්ටෝපර් ඩොනාහු

ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමෙන් වසර 20 කට පසු සම්පුර්ණයෙන්ම අද (31) එරටින් ඉවත්ව ගියේය.

එක්සත් ජනපද හමුදා කාබුල් ගුවන් තොටුපලේදී සී -17 ගුවන් යානයකට ගොඩ වීමට පෙර ඇෆ්ගනිස්තාන භූමියෙන් පිටව ගිය අවසාන සොල්දාදුවා වූයේ 82 වන ගුවන් හමුදා සේනාංකයේ අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රිස්ටෝපර් ඩොනාහු ය.

දශක දෙකක් පුරාවට ඇමරිකානු භටයින් 775,000 කට වැඩි පිරිසක් සේවය කළ ඇමරිකානු ඉතිහාසයේ දිගම යුද්ධය නිමා කරමින් ඇෆ්ගනිස්ථානයෙන් පිටව ගිය අවසාන සොල්දාදුවා ලෙස ඩොනාහු පිළිගන්නා ඡායාරූපයක් පෙන්ටගනය ට්වීට් කළේය.

Related posts

ත්‍රස්ත ප්‍රහාරයකට පැමිණි මුස්ලිම් ජාතිකයකු ලන්ඩන් ගුවන් තොටේදී අත්අඩංගුවට

colombotoday

ISIS සාමාජිකයින් කාන්තාවන් 5000 ක් ලිංගික වහලියන් කරගන – අවුරුදු 12 ගැහැණු ළමයෙක් සමුහ දුෂණයට

colombotoday

විශ්වයෙන් එකම ආකාරයට යළි යළි ලැබෙන අබිරහස් සංඥාවක්

colombotoday

කොරෝනා වෛරසය ඇමරිකාවේ සෞක්‍ය අංශ දණ ගස්සවයි. රෝගීන් දෙදෙනකුට එක ස්වසන යන්ත්‍රයක් පමණක් ලබාදීමට සිදුවේ.

colombotoday

හින්දු දේවතාවන්ට අපහාස කල මුස්ලිම් විකට නළුවෙකුට ඇප නැති වෙයි.

colombotoday

ඉස්ලාම් ත්‍රාස්ථවාදීන්ගෙන් ඉහළ පෙළේ හෝටලයකට ප්‍රහාරයක්

colombotoday