නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාගේ කාත්තන්කුඩි කාර්යාලයේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි සහ ආයුධ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
ආයුධ තොගය සමග දෙදෙනෙකු ද ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න…